Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 486

දිනක් රුදු කඳු කල්වාරියේ

Dinak Rudu Kandu Kalvariye

ගෞ. රොහාන් මුණසිංහ

122 - (3/4 - Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
F
G
E
C ×
Dm ××
Amදිනක් රුදු කඳු Fකල්වාරියේ
Gරුධිරෙ සලා දී Eකුරුසියේ
Amයේසු තුමන් දිවි Fකැප කලේ
Gඅප මු Eදන ලෙ Amසේ
පව් හැර Gකමා Eව දෙන Amසේ
Amසමිදුනේ මගේ Cපව් නිසා ඇයි
Gකුරුසේ Dmමිය ගි Amයේ
Cතෙදිනේ Dmදී මරු Cපරද Eවා
Fමන්ද Gනැගිටි Amයේ //
Amකුරුසියේ පි Cපාසයේ
Gසිටි එ Dmම මොහො Amතේ
Cපිපා Dmසයට Cසමිදු Eනේ
Fමොනව Gද ලැබු Amනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk