Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 5

ඓතිහාසික දිනයකි

Ayithihasika Dinayaki

138 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
G
Am ×
Em
Cඓතිහාසික දිනකි Fමරණින් ඔබ මා දිවි මි Gදෙව්වේ
G Amගයමු යේසුස් ජීවත් Fවේ
Cකුරුසියේ නෑ සොහොනේ නෑ Fසදාකාල ජීවනේ Gදුන්නේ
Amගයමු යේසුස් ජීවත් Fවේ - ජීවත් Gවේ
Cඕ ප්‍රීති Fමත් දින Amකි මා Gපව් සේදුවේ
Emඕ ප්‍රීති Fමත් දින Amකි පෙර Gසේ දිවි නොගෙවමි //
Cසිටිමි එම ස්ථානයේ Fනිදහස් වී මා ඔබ ඉ Gදිරියේ
Amමා ඔබේ - යේසුස් මාගේ Fවේ G
Cසමාදානය ප්‍රීතිය Fමෙලොවේ වේදනා පහ Gවී යයි
Amසමරමු යේසුස් ජීවත් Fවේ - ජීවත් Gවේ
Amඕ මහිමාන්විත Emයි මහිමාන්විත Fයි - Cමා ගැලෙව් Gවේ ///
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk