Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 6

අමතක කරන්නේ නෑ

Amathaka Karanne na

118 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
C ×
Bm ×
Emඅමතක කරන්නේ Dනෑ - අමතක වෙන්නේ Emනෑ
ඔබ කළ සෑම Dදේ - අමතක වෙන්නේ Emනෑ
Emදෙවිදේ ඔබ Dබලවත් - ඔබ Cයහපත් ඔබ Bmසෑහේ Em//
Emමා මිදූ එකම Dදෙවිදුන් - ඔබමයි යේසු Bmනී //
Emඔබ හැර නැත අන් Dසරණක්
Cසැනසීමට සැම Emදා //
Emඔබවේ මාගේ Dදෙවිදුන් - සැමදා ජීවිතේ Bm//
Emඔබහට ස්තුති කර Dගයමි මෙමා
Cසතුටු සිතින් සැම Emදා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk