Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 518

කළ සෑමදේ සිහි වෙන්නේ

Kala Saama de Sihiwenne

ගෞ. ගුලවිටගේ නිශාන්ත

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
E
D ××
Bm ×
Dm ××
F#m
Aකළ සෑමදේ සිහි Eවෙන්නේ
Dස්තුති දෙමින් එතුමන් නම Aදින්නේ
ගණින්න බෑ ඒ Bmපුදූම දේ
Eදෙවිදුන්ට පැසසුම් පු Aදන්නේ
Aමහිමය වේ Dමහිමය Aවේ
මහිමය වේ දෙවිදු Eට
Dමහිමය Dmවේ Aමහිමය F#mවේ
Eමහිමය වේ දෙවිදු Aට
Aමරණින් මා ගැල Eවූයේ
Dජීවිතයට නව අරුතක් Aදුන්නේ
ආදරයෙන් මා දෙස ඔබ Bmබැලුවේ
Eදෙවිදුන්ට පැසසුම් පු Aදන්නේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk