Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 519

මේ දුර අපි ආවා

Mee Dura Api Aawa

ගෞ. ගුලවිටගේ නිශාන්ත

180 - (2/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
D ××
C ×
Em
Am ×
Gමේ දුර අපි ආ Dවා Cදෙවිදුන් ගෙන ආ Gවා
Emතව දුර අපි යන Amවා
Dදෙවිදුන් ගෙන යන Gවා//
Amදෙවිදුන් කළ මහ Dපුදුම දේ Cඅපිට ති Gබේ
Amගයමින් වයමින් Cමහිමය පුදදෙන් Gනේ
Emකුඩා උනත් අප Amගේ ඒ ඇරඹු Dම
Cවිශාල කළ දෙවි Amදුන් හට Dපැසසු Gම
Amඅප සැම ආ මග Dබාධා Cබොහො තිබු Gණේ
Amජය ගන්නට දෙවි Cදුන් මග පෙන්වූ Gයේ
Emකුඩා උනත් අප Amගේ ඒ ඇරඹු Dම
Cවිශාල කළ දෙවි Amදුන් හට Dපැසසු Gම
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk