Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 520

සැම උදෑසනක ඔබගේ කරුණා ගුණය

Sama Udaasanaka Obage Karuna Gunaya

ගෞ. ගුලවිටගේ නිශාන්ත

40 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
G
F
A ×
D ××
Amසැම උදෑසනක ඔබ Gගේ කරුණා ගුණය
සැම රාත්‍රියක ඔබ Fගේ විශ්වාසක Amම
සිහි කර Fමී සිහි කර Amමී
සිහි කර Gමී මහි Fමය පුද Amමී
Aපසු කළ සැම මොහො Dතක්
Gසමිදුන් සිටියා Amමතකයි
Aපාද මගේ පැකි Dලෙන්නට නොදෙමින්
Gමා රැක ගත් සැටි Amමතකයි
සිහි කර Fමී සිහි කර Amමී
සිහි කර Gමී මහි Fමය පුද Amමී
Aදිවි බර වෙහෙස ම Dගේ
Gඉසුළුවේ සමිදුන් Amපමණයි
Aමෘදු වදනින් අම Dතා මා හදවත
Gසුවපත් කළ සැටි Amමතකයි
සිහි කර Fමී සිහි කර Amමී
සිහි කර Gමී මහි Fමය පුද Amමී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk