Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 530

දෙවිදුනී යේසූනී ඔබ මගේ රජිදා

Dewiduni Yesuni Oba Mage Rajinda

ගෞ. ගුලවිටගේ නිශාන්ත

117 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Em
D ××
C ×
Bm ×
Gදෙවිදුනී Emයේසූනී Gඔබ මගේ රජි Dදා
Gආදරෙන් Emනම කියා Gහඩ ගැසුවේ එ Dදා
Cඅන්ධකාරයේ Gසිටින විට
Cපාපයේ ශාපයේ Gසිටින විට
ඔබමයි ද Cයාව Dදැක්වූයේ එ Gදා
Gඅහකට විසි කර Dලා Cඅදුරේ Dහැර ද Gමා
Bmදුටුවත් නුදුටු Cවා සේ අහක බලන් ගි Dයේ
Cදයාව Dනැත පෑ Gවේ
Gසමිදුනි ඔබ පම Dණයි Cදයා නෙ Dතින් බැලු Gවේ
Bmපිවිතුරු සළු පිළි Cවලින් සරසවා
කිරුළක් පැළදු Dවේ
Cජීවි Dතය දුන් Gනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk