Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 531

හිදිනෙමු ඔබ පාමුලේ

Hindinemu Oba Pamule

ගෞ. ගුලවිටගේ නිශාන්ත

173 - (6/8 Beat)
Transpose 0
Text

Chord shapes

Cm 3×
Ab 4
Bb ×
Bb7 ×
Cmහිදිනෙමු ඔබ පාමුලේ දෙවි පියාණෙ Abනී
Bbකැපවෙමු අප සැම දිනේ Bb7පීඩා මැදි Cmනේ
Cmසේවය කරනට මේ මුළු Abමිහිතලේ
සවි දෙන් Bbඅපහට එක පවුලක් ලෙසි Cmනේ //
Cmආදර්ශේ // ඇදහිල් Abලේ //
ප්‍රේම Bbයේ // වීරිය Cmකරමිනේ//
Cmදෙවිදුන් හට මහිමය දෙන මිනිසුන් ලෙසි Abනේ
Bbතුති පුදනෙමු මැවුම්කරුට Bb7එතුමන් හමු Cmවේ
Cmදිවි කැප කරනට ඔබහට Abසමිදුනී
වරදෙන් Bbඅප හට එක පවුලක් ලෙසි Cmනේ //
Cmඇදහිල්ලෙන් ප්‍රේමෙන් පිරී සභාවක් ලෙ Abසින්
Bbඉවසිලිවන්තව තබනෙමු Bb7ඔබ තුල පැතු Cmමන්
Cmවීරිය කරනට නොපැකිල Abසැමවිට
ජයදෙන් Bbඅප හට එක පවුලක් ලෙසි Cmනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk