Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 534

සමිදුගෙ ගෘහය වෙත

Samiduge Gruhaya Wetha

ගෞ. සුරංගනී රෝසි

118 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
A ×
Em
Bm ×
Dසමිදුගෙ ගෘහය වෙත
ස්තුති Gපූජා ගෙනෙ Aමු
දෙවිඳුගේ නාමය Emට Gපැසසුම Aපුදකර Dමු
Dහාලේලූයා Aහෝසන්නා
හාලේලූයා හෝසන් Dනා
හාලේලූයා Bmහෝසන්නා
Aහාලේලූයා හෝසන් Dනා
Dජීවනයේ මඟ Bmමට පෙන්වූ Aයේ
Emපූර්ණ ප්‍රීතිය Aඔබ තුළ Dවේ
අප මධ්‍යයේ සිටි Bmනා ශුධතු Aනි
Emඔබ හට Aපැසසුම් Dවේ
Dඅප කැඳවූ එතුම් Bmවෙනස් නො Aවේ
Emප්‍රේමය සැනසුම Aඔබ තුළ Dවේ
කරුණාවෙන් පිරි Bmදෙව් සමි Aඳේ
Emඔබ හට Aපැසසුම් Dවේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk