Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 535

ජීවනයේ අධිපතියානණී

Jeewanaye Adipahiyanani

ගෞ. ගුලවිටගේ නිශාන්ත

190 - (2/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Em
C ×
D ××
Am ×
Gජීවනයේ අධිපති Emයා...න Cණී
අප Dජීවත් කරනා ජේසු Gනි
ඔ Cබයි ඔ Dබයි ඔ Emබයි
ජී Cවනය ගෙන Dදෙන්නේ ඔ Gබයි
Gආවත් රුදුරු සො Amරා රහසින්
Dසොරකම්කර මරණා විල Gසින්
ආවත් Emරුදුරු සො Amරා රහසින්
Dසොරකම්කර මරණා විල Gසින්
Emඔබ ආවේ නැත Amඒ අයුරින්
Dජීවන නදිය ඔ Gබයි
Cබොහෝ ලෙස Dදෙන්නේ ඔ Gබයි
Gගලනා දිය වෙත Amඅප ගෙන යයි
Dනිල්තණ බිම් වෙත මග පෙන් Gවයි
ගලනා Emදිය වෙත Amඅප ගෙන යයි
Dනිල්තණ බිම් වෙත මග පෙන් Gවයි
Emමියදෙන්නට ඉඩ Amනොදෙමින් රැක ගත්
Dඑඬේරා වූයේ ඔ Gබයි
Cජේසුනි Dඔබ පම Gණයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk