Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 548

ශුධාත්මයාණෙනී මා වෙත පැමිණෙන්න

Shudathmeni Ma Wetha Paminenna

125 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
F
Dm ××
G
C ×
Amශුධාත්මයාණෙ Fනී Dmමා වෙත Gපැමිණෙන් Amන
බැටළුවානෙ Fණි Dmඔබ ලෙයින් Gසෝදන් Amන
ඔබගේ ආත්ම Gයෙන් මාව දල්වන් Amන
ඔබගේ ශුද්ධාත්ම Gයෙන් මාව පුරවන් Amන
Amහාලේලූ Fයා Gහාලේලූ Amයා
Amහාලේලූ Fයා Gහාලේලූ Amයා
Amමාගේ ගැලවී Fම Gපැමිණෙන්නේ ඔබගෙන් Amම
මාගේ ආත්ම Fය Gඔබ දෙස බලා සි Amටී
Amඔබ වේ මා නිදහ Cස Fමා වෙත Gපැමිණෙන් Amන
ඔබ Fමා වෙත Gපැමිණෙන් Amන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk