Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 549

ශුධතුනී පුරවන්න මා ඔබේ ආත්මයෙන්

Shudathuni Purawanna Maa Obe Aathmayen

ගෞ. ගුලවිටගේ නිශාන්ත

90 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
C ×
Am ×
Emශුධතුනී පුර Dවන්න මා ඔබේ Cආ... D...ත්මයෙ Emන්
ශුධතුනී පුබු Dදන්න මා ඔබේ Cසේවයේ Dයෙදෙන්න Emට
Emඔබේ පියාපත් සෙවනේ Dමා හට
රැඳි සිටින්නට Amශුධතුනී ව Emරම් //
Emඒ පියාපත් Dතුලින් මා හට
Cශුධතුනි Dසුවය දු Emනී
Emඔබේ සෙවනේ මා ලැබු සු Dවය ගැන
සදාකල්ම මම Amඔබට ස්තූති දෙ Emමි //
Emඒ සුවය දුන් Dශුධතුමන් ළඟ
Cසදා Dරැදෙන්නෙ Emමි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk