Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 550

නම කියා හඬ ගසා

Nama Kiya Handa Gasa

ගෞ. චාල්ස් ලුචව්

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
G
D ××
C ×
Am ×
Emනම කියා Gහඩ ග Dසා
Cඔබෙ තුරුලට මා Dඇද ගත් Emතේ
ඔබේ දෑතේ ස් Gපර්ශ Dයෙන්
Cමා හද සැනසී Dමට පත් Emවේ
Emනම කි Amයා Dහඬ ග Emසා
මා ජීවි Amතේ ස් Dපර්ශ ක Emළා
Gදෑතේ ඔබේ රැ Dදී Cආසයි සි Dටින්න Emමා //
Emදෙවිඳුනී පි Gයාණෙ Dනී
Cඔබේ දෑතේ මා Dරඳවන් Emන
හස්තේ ඔ Gබේ Dමා ජීවිතේ
Cලබමින් බලයෙන් Dපුරවන් Emන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk