Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 557

අඳුරු බලකොටුවේ සිරවෙලා ඇති

Anduru Balakotuwe Sirawela Athi

115 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
G
Em
F#m
C ×
Bm ×
Dඅඳුරු බලකොටුවේ Aසිරවෙලා Dඇති
ජීවි Gතේ සොයා Dලයි
අන්න දිලෙන අර Emතරුව පැමිණියේ
G C F#mඔබව රැ Aගෙන යන් Dනයි //
Dඅධිපතින් සිහසුන් වලින් හෙලා
Gබිළිඳා රජ කරව Dනා //
Gබෙත්ලෙහෙම් පුරේ F#mඋපන් කු Bmමරු වෙත
Emඔබව රැ Aගෙන යන් Bmනයි
Emඔබව රැ Aගෙන යන් Dනයි
Dපිනි Emබිංදු වැටෙ Gනා රාත්‍රි Dයේ
බිළි Emදෙකුගේ සින Gහා හඬ Dරැව්දේ
Dකඳුලු පිරුනු ඔබ සැමගේ සිතට සුව
G C Gසහනය ගෙන දෙන් Dනයි
Dකඳුලු පිරුනු ඔබ සැමගේ සිතට සුව
Gසහනය ගෙන දෙන් Dනයි
Gපාපයෙන් මුදා F#mසාමයේ Bmමගේ
Emඔබව රැ Aගෙන යන් Bmනයි
Emඔබව රැ Aගෙන යන් Dනයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk