Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 558

රන් සීනු හැඬවී

Ran Seenu Handawee

ගෞ.ඇනස්ලි මාලේවන

113 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
Dm ××
G
Bb ×
G7
Cරන් සීනු Fහැඬවී රි Cදී සීනු Dmහැඬවී
Cආදරේට Fමැදිවී දෙහ Gදක් එක් වු Cනා
මල් රේණු Fපිපිලා ජය Cගීතිකාව Dmගයලා
Cජීවිතෙහි Fඔබගේ පිටු Gවක් පෙරලු Cනා //
Cමංගලම් ජයසිරි Fමංගලම්
G7 ඔබෙ යුග Bbජීවිතේ ජය වේ Gවා
Cමංගලම් සිරිසුබ Fමංගලම්
ඔබෙ නව Gජීවිතේ ජය වේ Cවා
Cනෑ මිතුරන් Fමැද්දේ පැල Cඳී මංගල Dmමුද්දේ
Cප්‍රීති ගීයක Fසද්දේ සුළ Gඟේ තැවරු Cනා
කොවුල් ගීතය Fමැද්දේ පැ Cතුම් ආසිරි Dmමැද්දේ
Cජීවිතෙහි Fඔබගේ පිටු Gවක් පෙරලු Cනා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk