Hymn 564
ලේ වලින් ලේ වලින් යේසුස්ගේ ලේ වලින්
Lee Walin Lee Walin Yesusge Lee Walin
ගෞ. චාල්ස් ලුචව්
68 - (4/4 Beat)
Transpose
Text
Chord shapes
C
F
G
Dm
C#
F#
Ab
Ebm
D
G
A
Em
Eb
Ab
Bb
Fm
E
A
B
F#m
F
Bb
C
Gm
F#
B
C#
Abm
G
C
D
Am
Ab
C#
Eb
Bbm
A
D
E
Bm
Bb
Eb
F
Cm
B
E
F#
C#m
Cලේ
වලින්
ලේ
වලින්
යේසුස්
Fගේ
ලේ
වලින්
අමිළ
Gවූ
නිර්මල
ලේ
ව
Cලින්
Cමාගේ
පව්
සෝදලා
මා
ජී
Fවේ
අලුත්
ක
Dmළා
යේසු
Gනී
ඔබගේ
ලේ
ව
Cලින්
//
Cකුරුසිය
දෙස
දෑස්
යො
Fමා
බැලු
Gවෝතින්
අප
සැම
දෙ
Cනා
Cඋපන්
දා
සිට
කළ
පව්
න
Fසයි
ඔබ
Dmගේ
ලේ
ව
Gලින්
යේසුස්ගේ
ලේ
ව
Cලින්
//
Cඒ
ලේ
ගංඟාව
අදත්
ග
Fලයි
පවි
Gටුන්
මුදන්නේ
ඒ
ලෙ
Cයයි
Cදැන්
ඔබ
එන්නේ
නම්
මුද
Fවයි
එතු
Dmමන්
ලේ
ව
Gල
ලේ
වල
බල
Cයෙන්
//
Cපරදයි
සතුරා
ඒ
ලෙ
Fයින්
ජය
Gදෙයි
අපට
ඒ
ලෙ
Cයින්
Dm
Cදැන්
ජය
ඕනෑනම්
එන්න
Fයේසුස්
වෙත
දැන්
ජයි
Gදෙයි
ජය
දෙයි
ඒ
ලෙ
Cයින්
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s