Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 565

මිනිසුනි ඔබ මත ආත්මය

Minisuni Oba Matha Athmaya

ගෞ. චාල්ස් ලුචව්

115 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

F
C ×
Gm 3
Bb ×
Fමිනිසුනි ඔබ මත ආත්මය
දැන් දැන් වැගිරෙන් Cනේ
Gmඅනාගත වාක්‍ය Cකිව්වා සේ
Bbඅද ඔබ Cවෙත එන් Fනේ //
Fගිනි වැනි දිව් මට පෙනෙන්නේ
Cආත්මයෙන් ඔබ Gmපිරෙන්නේ
Cදේව ආත්මයෙ Gmබලයත් අරගෙන
Bbදේශයෙ සැම කොන Cකට යන් Fනේ //
Fපුරවමු මේ රට ආත්මයෙන්
Cදේශය පුරවමු Gmවචනයෙන්
Cහාස්කම්ද ලකු Gmණුද නරඹන්නට
Bbසැරසෙමු අප සැම Cබෝ තුටි Fනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk