Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 578

සමිඳුනී දෙවිඳුනී

Samiduni Dewiduni

සහෝදර / සහෝදරී - මන්ජුල ඩි සිල්වා සහ දිලු ආශිර්වාදිනී

88 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Bm ×
A ×
Em
F#
G
D ××
Bmඔබ ශූධවූ රජිඳානන් බල Aවත්වූ දෙවිඳානන්
මම Emඔසවමි සමිඳුනී ඔබෙ F#නාමය සෑමදා //
සමිඳු Gනී Aදෙවිඳු Bmනී
ඔසව Gමී මා Aදිවි ඇති තු Bmරා //
ඉව Bmසීමෙන් ඔබ දෙස බලා සි Aටින්නේය
මා Emමොරගැසීම මා දෙවිඳුන් අසා සි F#ටින්නේය //
F# භයාන Gක වළ Aකින් හැල්ප Dතෙන් ඔසවලා
පර් Gවතයක් පිට පා Aතබාලා
මගෙ Dමාර්ග Aස්ථීර ක Bmළා //
සමිඳු Gනී Aදෙවිඳු Bmනී
ඔසව Gමී මා Aදිවි ඇති තු Bmරා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk