Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 579

අයදිමු වැඳ වැටී

Ayadimu Wanda Watee

සමූහ පාළකවරුන් / සහෝදර / සහෝදරියන්

70 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
Em
F
G
Dm ××
Am ×
D ××
Bm ×
A ×
Cඔබේ නාමය දරනා Emසෙනඟ ලෙසින්
යට Fහත් වී අද ඔබෙ Gමුහුන සොයා
Cඔබෙ පාමුල ඉදිරියෙ Emවැඳ වැටෙමින්
හිඳි Fනෙමු ඔබගේ කරු Gණාව සොයා
අපේ Fපාප කමා Emකරනු මැනා Fදයාව පා ඔබ Gගේ
අපෙ Fදේශය සුවපත් Emකරනු මැනා
Fනෙත් යොමු Dmකර දෙවි Gඳේ
අයදි Cමු වැඳ වැ Fටී සේ Amනාවල දෙවිඳු Gනි
ඔබ අපේ Cබලකොටුවයි දේ Fශයේ රක්ෂාස්ථානෙයි
අප Amගලවන්නේ වෙන කවුරුත් නොව ඔබ Gමයි
අප Fගලවන්නේ වෙන Gකවුරුත් නොව ඔබ Cමයි
Cදේශය ගැන කන් Emනලව් නොකර අපි
Fඅප ගැනමයි නිත Gරම සිතුවේ
Cඅපේ මාවත් හරි Emයැයි සිතමින් අපි
Fඔබෙ ඇස් Dmඉදිරියේ Gපවු කෙරුවේ
Amදේශය කඳුලින් Emතෙත් වී සමිඳුනි
Fහද තුල ගිනි Gදැල් සම වේ
Amදේශය සුවපත් Emකල මැන දෙවිඳුනි
Fඔබ අපගේ ගැල Gවුම්කරු වේ
Key Change - A7 & D
අයදි Dමු වැඳ වැ Gටී සේ Bmනාවල දෙවිඳු Aනි
ඔබ අපේ Dබලකොටුවයි දේ Gශයේ රක්ෂාස්ථානෙයි
අප Bmගලවන්නේ වෙන කවුරුත් නොව ඔබ Aමයි
අප Gගලවන්නේ වෙන Aකවුරුත් නොව ඔබ Dමයි
Bmශ්‍රී ලංකා ඔබ ගැලවෙනවා Gජේසුස් Aනාම Bmයෙන්
සතුරන් සියල්ල පරදිනවා Gජේසුස් Aනාම Bmයෙන්
ශ්‍රී ලංකා ඔබ සුව වෙනවා Gජේසුස් Aනාම Bmයෙන්
ශ්‍රී ලංකා එකමුතු වෙනවා Gජේසුස් Aනාම Bmයෙන් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk