Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 583

කල්වරියේ රුදුරු කුරුසේ එදා

Kalwariye Ruduru Kuruse Eda

ගෞ. චාල්ස් ලුචව්

74 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
G
E
E Amකල්වරියේ රුදුරු කුරුසේ එ Gදා Amමැරුණා //
Amපෙම්බර Gයේසුතු Amමා
අපගේ Gපාප ද Amරා
කුරුසේ Gදෑත වි Amදා මැරුණා
Amදෙරනත් Gසසළ වු Amනා
එළියත් Gඅඳුරු වු Amනා
තිරයත් Gදෙකඩ වු Amණා මැරුණා
Amඑතුමන් Gකිව් විල Amසා
පර්වත Gසසළ වෙ Amලා
මරනය Gපරදව Amලා මැරුණා
Amස්වර්ගය Gවෙත නැගු Amනා
යළි එන Gබව පව Amසා
නුදුරු දි Gනෙක එතු Amමා වඩිනා
E Amයේසුතුමා තේජසෙ රජු විල Gසා Amඑනවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk