Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 584

ප්‍රේමේ දෙවිඳුනී

Preme Dewinduni

ගෞ. චාල්ස් ලුචව්

125 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

Cm 3×
Ab 4
Eb 6×
Bb ×
Em
G
Fm
Cmප්‍රේමේ Abදෙවිඳු Cmනී Ebප්‍රේමේ දෙවිඳු Bbනී
Emඔබේ දෑතෙහී Bbමා රැ Ebඳෙන්නෙ Cmමී //
Ebරජ කරන් ඔබ Gමා මෙදා
Cmඔබ ප්‍රේම Bbයෙන් මාව Abපුරවන් ස Cmදා //
Cmයේසු Abරා....ජු Cmනී
Ebයේසු රාජු Bbනී
Fmවැඳ වැටෙන්නෙමී Bbඔබේ Ebපාමු Cmළේ //
Cmශුද්ධ Abආත්මෙ Cmනී
Ebශුද්ධ ආත්මෙ Bbනී
පි Fmයාපත් වලින් ව Bbසා Ebගන්න Cmමා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk