Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 585

සෑහේ මට ඒ ලේ

Sahe Mata E Lee Sahe

ගෞ. චාල්ස් ලුචව්

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
A ×
F#m
E7
C#m 4×
B ×
Eසෑහේ මට ඒ Aලේ සෑ F#mහේ
සෑ Aහේ ම F#mට ඒ Eලේ සෑහේ E7
කුරු Aසියේ එ F#mදා පිදු Eවා ජී C#mවේ
යේසු F#mනී ඔබෙ Aලේ Bසෑ Eහේ //
E7 ලෝ Aපව් නස F#mන පූ Bජාව එ Eයයි
E7 මි Aදීම අ F#mද ඒ Bලේ තුළ Eමයි
පව් Eකාර ම F#mගේ ගැළ Bවීම එ Eයයි
සෑ F#mහේ ඔබ Aටත් Bඒ Eලේ //
ඒ Aලේ බල F#mයෙන් දෙව් Bඅභියස Eටා E7
E7 දැන් Aඅප යන් F#mනේ නිර් Bභීත ලෙ Eසා
පව් Aකාර ඔ F#mබත් අද Bඑහි එන් Eටා
ඔබ F#mටත් ඒ Aලේ Bසෑ Eහේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk