Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 598

මා වෙනස් වෙන්න ආසයි සමිඳේ

Ma Wenas Wenna Asai Samide

ගෞ. චාල්ස් ලුචව්

176 - (6/8 Beat)
Transpose 0
Text

Chord shapes

Dm ××
C ×
A ×
Bb ×
Dmමා වෙනස් වෙන්න ආසයි සමි Cඳේ
වෙ Aනස් කරන්න ප්‍රේමේ ඳෙවි Dmඳේ //
Dmමගේ ක්‍රියාව Cමගෙ සිතුවිල්ල
Bbමගේ කථාව ඔබ වගෙ Cවෙනස් විය යු Dmතුයි //
Dmමගෙ හැසිරීම Cමගෙ පැළඳීම
Bbමගේ හදවත ඔබ වගෙ Cවෙනස් විය යු Dmතුයි //
Dmයාඥාවද Cප්‍රශංසාවද Bbතම කමට මැරී
ඔබ වගෙ Cවෙනස් විය යු Dmතුයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk