Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 599

මහිමය වේ සැමදා

Mahimaya Wee Samada

ගෞ. චාල්ස් ලුචව්

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
A ×
Dමහිමය වේ සැම Gදා Aමා පෙම් රජුන් හ Dටා
ප්‍රීතිවෙමූ සැම Gදා Aසමිඳුන් නම ඔස Dවා //
Dඔසවමු ඒ නා Gමේ Aනමදිමු ඒ නා Dමේ
Dජය නාදෙන් ඔස Gවමු අපි සැම දැන්
Aයේසු සමිඳු නා Dමේ //
Dතුති ගොස දෙමු සැවො Gමා
Aසමිඳුන් නම ඔස Dවා
අප පැසසුම් අත Gරේ Aසමිඳුන් නිතර වෙ Dසේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk