Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 632

සියුමැළි දෑත් සිදුරු වෙලා

Siyumali Daath Siduru Wela

ගෞ. ගුලවිටගේ නිශාන්ත

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

Cm 3×
Eb 6×
Bb ×
Gm 3
G
Cmසියුමැළි දෑත් Ebසිදුරු වෙලා කල්වරි කුරු Bbසේ
Gmවැරදි කලේ Ebමා Bbඑතුම් ඉසිලු Cmවේ //
Cmකුරුසිය මත Ebදිවි පිදු දා Cmලොවම දෙස බ Gලා
අහස පොළව Ebකම්පා කර Bbසමිඳු මිය ගි Cmයා //
Cmපමාවන්නෙ Ebඇයිද මිතුර Cmසමිඳු බලා සි Gටී
නොදැන කල වැර Ebදි වලට Bbසමාව දෙ Cmති //
Cmතුන්වෙනිදා Ebමරු පරදා Cmනැවත නැගිටු Gනා
බියෙන් වෙව්ල Ebමින් සිටිනා Bbඅප සැනසූ Cmවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk