Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 633

විශ්මිතයි වෙනස් නොවේ

Wishmithayi Wenas Nowe

120 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

F
G
Am ×
Em
C ×
Fවිශ්මිතයි වෙ Gනස් නොවේ Amඔබගේ ප්‍රේමය
Fකුරුසියේ Gප්‍රේමය දුටු Amවේ
ඔබේ Fමහිමයේ අලං Gකාරය අ Emතීශයින් පුදු Amමයි
නෙ Fතට හා ක Gනට නෝහැ Cගේ
අලංකාර Fවූ ඔබට ආද Gරෙයි
අලංකාර Fවු ඔබ නමදි Gමි
අලංකාර Fවු ඔබට මා Gආත්මේ ගී ග Cයයි
ඔබේ Fමහිමයේ Gබලය Amමේ පොලොතලයේ
අප Fසැමදෙනා ඔ Gබේ ක්‍රියා දුටු Amවේ
ඔබේ Fතේජසේ අලං Gකාරයෙන් Emමා හද ග Amයයි
කෙත Fරම් උසස්ද Gවිශ්මිතයි දෙවි Cදුන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk