Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 635

උතුම් ඔබේ කරුණාව

Uthum Obe Karunava

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
Em
Am ×
Bm ×
Gඋතුමි ඔබේ කරුනාව උ Cතුමි ඔබේ කරුනාව
Dවෙනස් නොවේ විශ් Cවාස වු දෙවි Gදේ
Gඋතුමි ඔබේ පොරොන්දු උ Cතුමි ඔබේ පොරොන්දු
Dවෙනස් නොවේ විශ් Cවාස වු දෙවි Gදේ
අපගේ Cදෑත් ඔසව Gමින් අති Cශුද්ධ දෙවි Dදුන් Emවූ
යා Amවේ රජු මුළු හ Dදින් නමදින්නෙ Gමු //
Gඋතුමි ඔබේ දයාව උ Cතුමි ඔබේ දයාව
Dවෙනස් නොවේ විශ් Cවාස වු දෙවි Gදේ //
Emසිටියාවු Cසිටින්නාවු
Bmනොවෙනස්වන්නා Dවූ ////
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk