Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 636

ස්වර්ගයේ වැඩ වසනා

Swargaye Wada Wasana

ගෞ. ලසන්ත ජයලත්

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
Am ×
D ××
Em
Bm ×
Gස්වර්ගයේ වැඩ Cවසනා
දෙවි Amදේ ඔබහට සම Dකල හැකි වෙන කිසි Gකෙනෙක් නැහැ
ඔබ Emගේ සෑම ක්‍රි Amයාවන්
Bmහරි Cපුදුමයි වෙන කිසි Dවෙකුටත් කල නොහැ Gකි
හාලේ Cලුයා Dහාලේ Bmලුයා Em
හාලේ Amලුයා Dආ... Gමෙන්
හාලේ Cලුයා Dහාලේ Bmලුයා Em
හාලේ Amලුයා Dආ... Gමෙන්
Gස්වාමින් යමකට අණකල Amසේක්ද
Dඑය නැවතාලනු කිසිවෙකුටත් Gබැහැ
Emස්වාමින් යමකට කැමති වු Amසේක්ද
Dඑය වලකාලනු කිසිවෙකුටත් Gබැහැ
Gඅහසේ පොළොවෙත් සැම සා Amගරයේ
Dගැඹුරේ ඒවා ඉටුකල Gසේක්ය
Emසියල්ලේ අයිතිය ඔබ සතු Amවීමයි
Dඑය නවතාලනු කිසිවෙකුටත් Gබැහැ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk