Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 64

පියාණෙනී දෙව්තුමණී

Piyaneni Dewthumani

ගෞ. රොහාන් මුණසිංහ

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Am ×
D ××
Em
Cm 3×
C ×
Gපියාණෙනි දෙවිතුම Amනී
මගේ Dශුද්ධාත්මෙනි නම Gදිම්
මා සැන Emසු යේසු Amනි ඔබ Dඅබිමුඛ Cmයේ සිටි Gමි
ඔබ Cඅබිමුඛයේ ප්‍රී Amතිය සපිරේ
මගේ Dකරදර අමතක Gවේ
දිවි Cතිබෙන තුරා Amමතු දවසේ
යේසුස් Dනාමය මට දිරි Gදේ //
හිමි Cපාද මුලේ Amයාචිඤාවෙන්
සැම Dකාරනා මම තැබු Gවා
Cමා සැනසු දෙවි Amපියා මගේ
Dසැම දුක පහ කෙරු Gවා
හිමි Cලැබුවාවු Amකසපහරින්
මගේ Dරෝගය සුව වූ Gවා
මගේ Cස්වර්ගේ පියා පොහො Amසත් හින්දා
Dහිගකම පහ කෙරු Gවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk