Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 65

ප්‍රශංසා හඬ නගමු

Prashansa Hada Nagamu

111 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
E
F
G
Em
Am ×
Dm ××
Cප්‍රශංසා හඬ න Eගමු
Fරජිඳුන්ගේ රජිඳුන් හ Gට
Cප්‍රීති ගී ග Emයමු
Fස්වාමින්ගේ ස්වාමින් හ Gට
මහිම Amවේවා නාමේ එස Fවේවා
Gසවිබල දෙවිඳු තු Eමා
ගෞරව Amවේවා නිති වැජ Fඹෙවා
Gරාජාති රජතු Eමා
Cසියල්ල මැවුවේ ඔබයි
Dmඑල් එලෝහීම් ඔ Gබයි
Eදිවි පිදූවා Fමා මුදන්නටා
Gප්‍රේමේ දෙවිඳු ඔ Eබයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk