Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 640

අඳුරෙන් ලොව ගලවන්නා

Anduren lowa galawanna

ගෞ. නිමේශ් ප්‍රනාන්දු

125 – (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
C ×
G
D ××
Emඅඳුරෙන් ලොව ගලවන්නා
Cනපුරෙන් අප සැම මුදව Gනා
පූ Dජාවක් ලෙසිනා
Emදෙවිඳුන් මනු කය වීලා
Cගව ලෙන තුල මේ ලොව වැඩි Gයා
සඟලොව Dමහිමය හැරදා
Gජේසුන් Cආවේ Emඅප ගලවන්න Dටා
Gජේසුන් Cආවේ Emලොව ගලවන්න Dටා
Gඕ Cඕ Emඕ Dඕ //
Emකස පහරින් දුක් Dවිඳිනටා
Cඅප ශාපය උසු Dලන්නටා
Emඅඳුරෙන් අප ගල Dවන්න ඔබ ආ Cවා
Emඅප පාපයේ කුලි Dගෙවනටා
Cකුරුසිය මත දිවි Dපිදුමටා
Emඅප හට ජීවය Dරැගෙන ඔබ ආ Cවා D
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk