Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 641

මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව්

Mage Athmaya Swaminta

ගෞ. ශෙහාන් ප්‍රනාන්දු

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
Em
Am ×
Gමගේ ආත්මය Cස්වාමින්ට Dප්‍රශංසා ක Gරව්
මා තුළ ඇති සියල්ල Cස්වාමින්ව Dවර්ණනා ක Gරව් //
Gකසල ගොඩේ සිටි Cමගේ ආත්මය දැන් Dප්‍රශංසා ක Gරව්
දුහුවිල්ලේ සිටි Cමගේ ආත්මය දැන් Dවර්ණනා ක Gරව් //
යෙහෝ Emවා රා Amෆා මාගේ Dසුවය ඔ Gබයි
යෙහෝ Emවා නිස් Amසී ඔබ මගේ Dජය කොන්ත Gයයි
යෙහෝ Emවා ඕ Amරී ඔබ මගේ Dආලෝක Gයයි
එල්ෂ Emඩායි එලො Amහිම් යාහ් Dවේ දෙවිදු ඔ Gබයි
මගේ ආත් Emමේ මා තුළ Amසියල්ල නම Dදින්නේ ඔ Gබයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk