Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 644

දෙවිඳේ ඔබ කවරෙකුදෝ

Devide Oba Kawarekudo

ගෞ. පියෝ ආනන්දප්පා

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

F
C ×
Bb ×
Cm 3×
Dm ××
Am ×
Fදෙවිඳේ ඔබ කවරෙකු Cදෝ
සැම Bbදේ මැවු Cදෙව් සමි Fඳුන් ය
සැම Cmකුණාටුවන් Bbසැඩ සුළ Dmගත්
ඔබෙ Bbවචනයට Cසැම කීකරු Fවේ //
Dm යේසුස්ගේ Bbනාමයෙන් Cසැම Amවිලඟු බිඳ දමයි
යේසුස්ගේ Bbනාමයෙන් Cසැම Fයකු බල පහවී යයි
යේසුස්ගේ Bbනාමයෙන් Cසැම Amබලකොටු බිඳ ද Dmමයි
යේසුස්ගේ Bbනාමයෙන් අ Cතීශයින් ජ Fය
Fසැම මොහොතේදී ඔබ නමදි Cමී
සව්බ Bbලැති Cදෙව් රජුන් Fඔබ වේ
සෑම Cmවිපතේදී සැම Bbරෝගයේ Dmදී
ඔබ Bbමා සුරැ Cකිව ගෙන Fයයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk