Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 643

මා ආදරෙයි ඔබෙ ප්‍රේමය වෙනුවෙන්

Ma Adareyi Obe Premaya Wenuwen

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
D ××
F#m
E
C#m 4×
Aමා ආදරෙයි ඔබෙ Dප්‍රේමය Aවෙනුවෙන්
සෑම දි F#mනේ ඔබෙ Dහස්තයේ වෙසෙ Eමින්
හිමිදිරි C#mඋදයේ Dසැම නිදනා Aවේලේ F#m
ගුණ ගයන්නෙ Dමී මා Eඔබගේ සැම Aදා
Dමෙ දිවිය පුරා ඔබ මා රැක Aගනිමින්
Dමෙ දිවිය පුරා මට යහපත් Aවූයේ ඔ Eබයි
F#m Dමා ගන්නා සෑම සුසුමක් Aවෙනුවෙන්
ගුණ ගයන්නෙ Dමී මා Eඔබගේ සැම Aදා
Aඔබේ හඬින් ගිණි Dජාලා Aඅඳුරෙන්
මා රැගෙන ගි F#mයේ ඔබ Dමා හා සමීප Eයෙන්
ඔබ මා පිය C#mවන්නේ Dමා සබඳ Aවන්නේ F#m
දිවි ගෙවන්නෙ Dමී ඔබ Eගුණයෙන් සැම Aදා
C#mඔබෙ ආශිර් Dවාදය මා Eවෙත හඹා එන් Eනේ ////
මා දිවි C#mහිමියෙන් සැම Dකාරණා ඔබ Eහට පූජා ක F#mලේ
දැන් C#mඔබ ආශිර් Dවාදය මා Eවෙත හඹා එන් Aනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk