Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 647

මගෙ නම කියලා හඬ ගැසුවා

Mage Nama Kiyala Handa Gasuwa

ගෞ. ඩෙන්වර් ඩි සිල්වා

106 - (3/4) Beat
Transpose 0
Text

Chord shapes

A ×
F#m7
D ××
E
Bm ×
F#m
F#
Aමගෙ නම F#m7කියලා Dහඬ ගැසු Eවා
Aගැළවුම F#m7මට Dඔබ දුන් Eනා //
Bmමගෙ සැනසුම ඔබමය Eවේ
Bmරජුන් ඔබයි මා දිවි Eයේ
ඔබෙ Aආදරය මට දැනු Bmනේ යේසුනී
ඔබෙ Eස්පර්ශය Dමට හැඟු Aනේ
ඔබෙ F#mආදරය F#මට දැනු Bmනේ යේසුනී
ඔබෙ Eස්පර්ශය Dමට හැඟු Aනේ
Aතනිවී F#m7මා Dසිටිය වෙ Eලේ
Aසෙනෙහස F#m7දී Dලංවූ Eවා //
Bmමගෙ පිළිතුර ඔබමය Eවේ
Bmමා පියවූ ඔබ දෙවි Eඳේ
Aකිසිවක් F#m7නැතිව Dදිවි ගෙව් Eමා හට
Aඋසස්ක F#m7මක් Dදුන්නෙ ඔ Eබයි //
Bmමගෙ සැපයුම ඔබමය Eවේ
Bmමා පෙරටුව සිටි සමි Eඳේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk