Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 648

තරු වැල් පිරී

Tharu wel Piree

Redemption Ministry

167 – (6/8 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
G
F
Em
Dm ××
Cතරුවැල් පිරි අණගි රැයකි නිල් අහස් තලේ
දීප්තියෙන් පිරී දිලී සැලෙයි දස අ Gතේ
නිසල අහස සැරසී අද දෙවි අනකට කීකරු ලෙස
පිළිග Fන්නට Emදෙවිපු Dmත් කුම Cරුන් //
Cස්වර්ගයේන් දොරක් ඇරී දුතුන් පිටවුණි
Gකෙලින්ම ආවේ ගොපළුන් දකින විලිසනි
දූත ගීත ඇසී ගොපළු හනික පිබිදුනි
ඇසෙයි Fය ගොප Emළුන් දු Dmතුගෙන් Emකවුද Dmඔබතු Cමන්
Cසාමය වේ ඔබ සැමටම නුහුණු කිසි බියක්
Gආවේ අපි පණිවිඩගෙන දෙවි තුමන් වෙතින්
දේව පුතා බිහි වී ඇත යුදය බෙත්ලෙහෙම්
ගොසින් Fබලනු Emකුමරුන් ඇ Fත Emතවල Dmමේ සු Cවෙන්
Cපාපය බර දන්නා අපි සැවොම නිසැකයෙන්
Gපසුතැවිලිව සමාව ගත යුතුය ජේසුගෙන්
ලබන්නා වූ නත්තල නිසි ලෙස පවත්වමින්
සඟපුර ය Fන මග Emට Dmබැසිමු සැ Emවොම Dmඑක සිති Cන් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk