Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 649

සදුන් විමනෙන්

Sandun Wimanen

Redemption Productions

103 ( 4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
D ××
C ×
B ×
Em
A ×
Gසඳුන් විමනෙන් ගෙනා සලුපට
කිසිත් නැති යහ Dනේ
අහින්සක නෙතු Cපියා ඉන්නේ
Dකිමද ගව ඔරු Gවේ
Bමමත් නුබ මෙන් Emදුගී කෙනෙකුය
Cවියැලි දිවිකත Dරේ
මටත් පිහිටට Cකෙනෙකු ඉපැදුනු
Dසුවඳ කිය දැනු Gනේ
Gපහන් සිලු නැත Cයහන් ගැබ වෙත
Dරුවන් තරුවකි Cදිලිසු Gනේ //
Aනිවන්නට බැරී Dතාරුකාවෝ
Cතවම Gඇතිබව Dසිහිවු Gනේ
Gසඳුන් විමනෙන් ගෙනා සලුපට
කිසිත් නැති යහ Dනේ
අහින්සක නෙතු Cපියා ඉන්නේ
Dකිමද ගව ඔරු Gවේ
Bමමත් නුබ මෙන් Emදුගී කෙනෙකුය
Cවියැලි දිවිකත Dරේ
මටත් පිහිටට Cකෙනෙකු ඉපැදුනු
Dසුවඳ කිය දැනු Gනේ
Gඉතින් කුමටද Cබලා ඉන්නේ
Dතවත් නිහඬව Cලතැවෙ Gමින් //
Aසිතින් දිරිගෙන Dගමන් කරමු
Cවඳින් Gකුමරුන් Dබැති සි Gතින්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk