Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 66

ප්‍රේමේ මහිමවත් ප්‍රේමේ

Preeme Mahimavath Preeme

118 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
Em
F
Am ×
G
Cප්‍රේමේ මහිමවත් ප්‍රේමේ
Emප්‍රේමේ මහිමවත් ප්‍රේමේ
කුරු Fසේ සැම නි Amමා ක Gලේ
Cප්‍රේමේ විශ්මිත ප්‍රේමේ
Emප්‍රේමේ විශ්මිත ප්‍රේමේ
කුරු Fසේ මා සැම Amපා Gප
වැ Fසී තිබේ වැ Amසී තිබේ
වැ Fසී තිබේ Cප්‍රේම Gයේන්
වැ Fසී තිබේ වැ Amසී තිබේ
වැ Fසී තිබේ Cප්‍රේ Gම Cයෙන්
මා මොන Fදේ කලාත්
මා කොතැ Emනින් ආ Gවත්
මා කෙසේ Fවැටුනත්
නැවතත් ඔ Cසවයි Gමා
නින්දාවෙන් Fමා මුදා
මේ මා කැ Emඳවන් Gනා
ධර්මිශ්ඨ Fයැයි කියා
දැන් මා ඔ Cබේ ප්‍රේ Gමෙන් වැසේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk