Hymn 671
මේ මිහිතලයේ
Me Mihi Thalaye
ගෞ. ලක්ප්රිය ඩි සිල්වා
34 (4/4 - Beat)
Transpose
Text
Chord shapes
Cm
Ab
Gm
Bb
C#m
A
Abm
B
Dm
Bb
Am
C
Ebm
B
Bbm
C#
Em
C
Bm
D
Fm
C#
Cm
Eb
F#m
D
C#m
E
Gm
Eb
Dm
F
Abm
E
Ebm
F#
Am
F
Em
G
Bbm
F#
Fm
Ab
Bm
G
F#m
A
Cmමේ
මිහිතලයේ
ඈත
අහසේ
තාරුකා
මල්
Abපිපි
Cmලා
Gmයුගෙන්
යුගයට
Cmමිනිස්
හදවත
Bbවේදනාවෙන්
Cmමුදා
Abලා
මානව
Cmභක්තිය
Bbමිනිස්
හදේ
දුක
අඳුනන
කෙනෙකුන්
Abඉපදි
Cmලා
//
Cmඅහස්
ඉර
හඳ
Gmඇති
තුරා
Bbවහල්
බවකින්
Cmසරසලා
//
Cmදුගී
මිනිසුන්
Gmතලන
පෙළනා
කුහක
මිනිසුන්
පරද
Cmවා
විමුක්තියේ
රන්
Bbදොරටු
අරින්නට
ගව
ඔරුවක්
තුළ
Abසැතපී
Cmලා
//
Cmමලානික
නෙත්
Gmපුබුදුවා
Bbඑකම
පවුලක
Cmපිහිටුවා
//
Cmකිතු
තුමන්
ගිය
Gmවිමුක්තියේ
මඟ
සහෝදරයන්
එක්
වෙ
Cmලා
ධනයට
බලයට
Bbමින්පසු
නැහැ
යට
සමිඳුනි
ඔබ
වෙත
Abඅපි
එන
Cmවා
//
Cmපරන
දේ
පහ
Gmවී
ගියා
Bbඅලුත්
දෙය
වෙත
Cmසිත
ගියා
//
Cmනව
සමාජය
Gmගොඩනඟන්නට
කිතුණු
මඟ
වෙත
නෙත්
යො
Cmමා
ඔබගේ
කුරුසිය
Bbපාමුල
අභියස
සැනසුම
සොයමින්
Abඑක්
වෙන
Cmවා
//
Cmමේ
මිහිතලයේ
ඈත
අහසේ
තාරුකා
මල්
Abපිපි
Cmලා
Gmයුගෙන්
යුගයට
Cmමිනිස්
හදවත
Bbවේදනාවෙන්
Cmමුදා
Abලා
මානව
Cmභක්තිය
Bbමිනිස්
හදේ
දුක
අඳුනන
කෙනෙකුන්
Abඉපදි
Cmලා
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s