Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 672

ආදර මගෙ යේසුනේ

Adara Mage Yesune

75 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
F
G
C ×
Dm ××
Em
Amආදර මගෙ Fයේසුනේ
Gඔබේ කරුණා Cගුණ ලෙසේ
Amඅයුතුකම් අප Dmරාද ම Gගේ
Emසෝදා Gලුව මැ Amනේ
Amකුමක් කරන්නද Gනෑ වැටහෙන්නේ
Fකාට කියන්නද Gනැත මම Cදන්නේ
Amඑනිසා එමි මම Dmඔබ වෙත සමිඳේ
Emපිරිසිදු Gකළ මැන මා දැන් Amදෙවිඳේ //
Amආදර මගෙ Fයේසුනේ
Gඔබේ නොනිමෙන Cපෙම ලෙසේ
Amනපුරු සිතුවිලි Dmමා හ Gදේ
Emමැකුව Gමැන අ Amනේ
Amදෙවිඳුනි ඔබ සිත Gරිදෙන දේ කළා
Fපවිටුවෙකු ලෙසින් Gලොවට බි Cහි වුනා
Amකිලුටු වූ මගේ Dmහදට වැඩිය මැන
Emසුදු වන් Gනෙමි මම Amහිමට වඩා //
Amආදර මගෙ Fයේසුනේ
Gඔබේ කරුණා Cගුණ ලෙසේ
Amපිවිතුරු සිත Dmමා තු Gළේ
Emමැවුව Gමැන පි Amයේ
Amඔබ හමුවෙන් මා Gපැහැර නොකළ මැන
Fශුද්ධාත්මෙනි මා Gඅත්නා Cරිනු මැන
Amගැළවීමෙ ප්‍රීතිය Dmනැවතත් දුන මැන
Emපසසමි Gඔබ ඇති තුරු මගෙ Amපන නළ //
Amආදර මගෙ Fයේසුනේ
Gතැලුණු බිඳි හද Cවත මගේ
Amපුදන්නෙමි යා Dmගය ලෙ Gසේ
Emපිළිග Gන්න දැන් Amඅනේ ////
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk