Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 68

ප්‍රේමේ යේසුස්ගේ ප්‍රේමේ

Preeme Yesusge Preeme

95 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
G
Dm ××
Am ×
Cප්‍රේමේ යේසුස්ගේ Fප්‍රේමේ
මගේ Gපව් සැම සේදූ නි Cසා
ඒ Dmප්‍රේමේ මා Gසිහිකර Cමි
ඒ Dmප්‍රේමේ මා Gසිහිකර Cමි
Cපාපියෙක් වූ Amමේ ලෝකයේ
Gපවිටුු මෙමා Fසොයමින් Cආවේ //
Dmපිරිසිදූ Gදේව ප්‍රේ Cමේ
Amහාලේලූයියා Dmපිරිසිදූ Gදේව ප්‍රේ Cමේ
Cමිදූම්කරු මට Amප්‍රේමේ පෙන්නා
Gආදරෙන් තම Fලයට Cගන්නා //
Dmමහඟුවු Gප්‍රේ‍මේ මෙ Cයයි
Amහාලේලුයියා Dmමහඟුවු Gප්‍රේමේ මෙ Cයයි
Cමාගේ දිවියත් Amයේසු සමිඳුන්ය
Gමාගේ ප්‍රාණය Fයේසු Cසමිඳුන්ය //
Dmසමිඳුන් මා Gපෙම් සමි Cඳුයි
Amහාලෙලූයා Dmසමිඳුන් මා Gපෙම් සමි Cඳුයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk