Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 69

පුදුම වූ අනුග්‍රහය

Puduma Vuu Anugrahaya

65 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Bm ×
C ×
Em
D ××
Am ×
Gපුදූම Bmවු අ Cනුග්‍රහ Gය
මා මෙන් පවි Emටුන් මි Dදූ
කලෙ Gක මංමු Bmලා Cවී සිටි Gයේ
අන්ධ Emවු මා හ Dට දැන් පෙ Gනේ
Gදම්වැල් බිඳ Cදා නිදහස ලැබු Gනේ
දෙවිවු ගැළ Cවුම්කරු මා මිදු Dවේ
ජල දහරක් Cසේ කරුණාව පි Bmරේ Em
සීමාවක් Amනෑ Dපුදූමයි ප්‍රේ Gමේ
Gදෙවිඳුන් යහ Bmපත් Cදේ දෙන් Gනේ
ඔබේ වදන් මා Emරැකවරණ Dයයි
ඔබ Gවේ මා Bmගේ පලි Cහත් කොට Gසත්
දිවි Emය පව Dතින තු Gරා
Gපොළොව හිම Bmමෙන් දිය Cවී Gයයි
හිරු Emද එළිය නො Dදෙයි
එන Gමුත් මෙ Bmමා කැඳ Cවු දෙවි Gඳුන්
සදා Emකල් Dමාගේ Gමයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk