Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 693

වසන්තයේ මල් කැකුළු පිපී

Wasanthaye Mal Kakulu Pipi

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා

100 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
G
Dm ××
Cවසන්තයේ මල් Fකැකුළු පි Cපී
රහසින් මොනවද Gකොඳුරන් Cනේ
Fබෙත්ලෙහෙමේ ගව Gඔරුවේ නි Cදී
බිළිඳෙකු Fඇති බව Gපවසන් Cනේ
Cගව ඔරුවේ
සැතපෙන මිනිස් රුවක් මැවුනේ
Dmනිසල රැයේ
සුදිලෙන තන් තරු Gවක් දිලු Cනේ
ලොව වෙත Fටා Gනිති කරුණා
සාමය ගෙන ආ බව කිව් Cවේ
Cවසන්තයේ මල් Fකැකුළු පි Cපී
රහසින් මොනවද Gකොඳුරන් Cනේ
Fබෙත්ලෙහෙමේ ගව Gඔරුවේ නි Cදී
බිළිඳෙකු Fඇති බව Gපවසන් Cනේ
Cලොව මිනිසා
නව දිවියක එලියක් දුටුවේ
Dmසිත පුරවා
නොමියෙන සැනසී Gමකි ලැබු Cවේ
හද සුනි Fමල් Gසිත නිවහල්
දිය රැලි පිට රැලි පෙන නැගු Cනේ
Cවසන්තයේ මල් Fකැකුළු පි Cපී
රහසින් මොනවද Gකොඳුරන් Cනේ
Fබෙත්ලෙහෙමේ ගව Gඔරුවේ නි Cදී
බිළිඳෙකු Fඇති බව Gපවසන් Cනේ
Cරජුන් සොයා
සතර දිගින් රජවරු ඇදුනේ
Dmදෙවිඳු සොයා
දුගී එඬේරුන් Gපිය නැගු Cවේ
සමිඳු සි Fතේ Gබේද නැතේ
එක පවුලක් නැත ගව මඩු Cවේ
Cවසන්තයේ මල් Fකැකුළු පි Cපී
රහසින් මොනවද Gකොඳුරන් Cනේ
Fබෙත්ලෙහෙමේ ගව Gඔරුවේ නි Cදී
බිළිඳෙකු Fඇති බව Gපවසන් Cනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk