Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 694

දෙවිඳුට විසඳිය නොහැකි පැනයක්

Dewinduta Wisandiya Nohaki Panayak

108 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
E
Aදෙවිඳුට විසඳිය නොහැකි
පැනයක් Eනැත
එතුමට පහකළ නොහැකි
කන්දක්ද Aනැත
දෙවිඳුට සංසිද නොහැකි
කුණාටු Eනැත
එතුමට සනසන්නට බැරි
දුකක්ද Aනැත
Aඑතුමන් මුළු ලොව උසුලන්නෙහි නම්
එතුම්ගෙ Eඋර මත
ඔබ උසුලන බව නියතයි
මා සොයු Aර //
Aලොව බිහිවන්න කලින්
ඔබෙ නම Eදන්නේ
කිසිවිට එතුමන් ඔබෙ අත
නොහ Aරින්නේ
සොයුරේ ඔබ වෙනුවෙන්
හිමි දිවි Eදුන්නේ
බිය සැක හැරදා
එතුමන් අත Aගන්නේ
Aඑතුමන් මුළු ලොව උසුලන්නෙහි නම්
එතුම්ගෙ Eඋර මත
ඔබ උසුලන බව නියතයි
මා සොයු Aර //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk