Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 695

පසසමි මම මුළු හදින්

Pasasami Mama Mulu Hadin

Redemption Ministries

97 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
F#m
B ×
Eපසසමි මම මුළු හදින්
කළ හැම ගැන F#mතුති දෙමින්
ඔබෙ තිර ගුණ Bගැන සිතමින්
මගෙ හද ඔබ Eහට පුදමින් //
Eවැටුනත් මා නැගිටුවලා
මාරුත රුදු F#mපරදවලා
ආදර අත Bදිගු කරලා
ගෙන ආවේ Eඔබ සැමදා //
Eසමිඳුනි මට දෙන්න වරම්
දින දින මා F#mදිවි හිමියෙන්
සේවය කර Bනට සතුටින්
ඔබ හද ප්‍රිය Eකරන ලෙසින් //
Eපසසමි මම මුළු හදින්
කළ හැම ගැන F#mතුති දෙමින්
ඔබෙ තිර ගුණ Bගැන සිතමින්
මගෙ හද ඔබ Eහට පුදමින් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk