Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 7

බලාපොරොත්තුව නැති මොහොතේ

Balaporoththuwa Nathi Mohothe

ගෞ. නිමේන්ද්‍ර ජේම්ස්

119 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
C ×
D ××
A ×
G
Emබලාපොරොත්තුව නැති මොහො Cතේ Dහදවත බිඳුණු ඒ මොහො Emතේ
සිත් සන්තෝෂය නැති මොහො Cතේ Dමිතුරෙක් නැතිවූ ඒ Emමොහොතේ //
Emවිසඳුමක් ඇත ඔබ හට Cවෙනකිසිවෙක් නැති විටකදී
Dදුක් ගිනි සනසාලන්න Emට
දෙවි සමිඳුන් ඇත ඔබ හට Cකුරුසිය දිවිදී අද දින
C A Dඔබගේ පව් සෝදන්නට D
යේසුස් Gට දුක් කියන්න Dහදවත විවර කරන්න
Cආදරයයි කරුණාවෙන් ඔබ පුර Dවයි
යේසුස් Gට දුක් කියන්න Dහදවත විවර කරන්න
Cආදරයයි කරු Dණාවෙන් ඔබ පුර Gවයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk