Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 700

විවර කෙරුණි සගයේ දොරක්

Wivara Keruni Sagaye Dorak

ගෞ. සිසිල් ද සිල්වා

140 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
F#m
Bm ×
G
Em
Dවිවර කෙරුණි සගයේ දොරක්
ලොවට ඒ රැයේ
Aඑසගය වෙතින් එවුනි දුතුන්
අහස් කුස වෙ Dතේ
Dගැළවුම්කරු F#mබිහිවූ Bmපුවත
Aලොවට Gහෙළිවු Dනේ //
Aකුමරු Gඅපත් F#mගලව Emනු ඇත
Dයමුව Aපසු ප Dසේ
Dජේසු ඉපදු Aනා
ලොව පහන් වු Dනා
ලොව පහන් Aවුනා
ජේසු ඉපදු Dනා
Dදිවියේ අරුත නොදැන පවේ
බැඳුනු ඔබ නිසයි
Aආවේ මම ඔබ වෙනුවෙන්
දිවි පුදන්න Dටයි
Dදොම්නස සොම් F#mනස Bmකරවමි
Aසගට Gකැඳව Dමියි //
Aපැවසු Gවේ අප F#mදේව Emකුමරු
Dමෙලෙස Aඔබ නි Dසයි
Dජේසු ඉපදු Aනා
ලොව පහන් වු Dනා
ලොව පහන් Aවුනා
ජේසු ඉපදු Dනා
Dහදතුළ රජ වෙන්න සදා
කුමරුනි අපේ
Aපවිටු කිළිටි තැන්
සෝදාලන්න කුමරුනේ
Dමහද ඔබගෙ F#mමාළි Bmගාව
Aකරන් Gකුමරු Dනේ //
Aඑන්න Gමවෙත F#mමෙ නත් Emතලෙත්
Dසාම Aකුමරු Dනේ
Dජේසු ඉපදු Aනා
ලොව පහන් වු Dනා
ලොව පහන් Aවුනා
ජේසු ඉපදු Dනා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk