Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 701

සාම හඬයි කිතු උපතයි

Saama Handayi Kithu Upathayi

ගෞ. සිසිල් ද සිල්වා

143 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
G
D ××
Cසාම හඬයි Fකිතු උ Cපතයි
Gබැති ගීයයි යාවු Cනා //
Cඅඳුරු පවිටු සිත් අතරින්
Dඅම ද Gහරා පෙරි පෙ Cරී //
Cගහ කොළ නව දළු දමා
Dජීව Gයකින් මත් වෙ Cලා //
Cඅඳුරු ලොවට Gපහන් Cසිලෙකි
Gලෝ දන හට Cසුවයකි //
Gසිඳුණු බිඳුණු හදවතින්
බැති කිතු ගුණ හඬ න Cගන්
Cඋඳුවප් මහ Gසඳ කැළුම්
කිතුණු වෙසින් දේ දි Cළුම් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk