Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 704

යේසූ රජු රජකරයි සෑමදා

Yesu Raja Karayi Samada

ගෞ. විශුද්ධි අටාරා

80 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
G
Bm ×
Dසෑමදා සෑම Aදා
යේසූ Gරජු රජක Aරයි සෑම Dදා
සෑමදා සෑම Aදා ඒ Gනාමය
බල Aවත් සෑම Dදා
Dසෑමදා සෑම Aදා
යේසූ Gරජු රජක Aරයි සෑම Dදා
සෑම Bmදා සෑම Aදා ඒ Gනාමය
බල Aවත් සෑම Dදා
එතුම් Bmදමිටුකමින් මට
Gමගපෙන් Dවයි
නිසල Bmදිය අස Gලින් එතුම්
මා ගෙන Dයයි //
Dසෑමදා සෑම Aදා
යේසූ Gරජු රජක Aරයි සෑම Dදා
සෑම Bmදා සෑම Aදා ඒ Gනාමය
බල Aවත් සෑම Dදා
සගයේ Bmසිංහසනෙන්
කරු Gණාව ලැ Dබෙයි
මා Bmනිසැකක Gමින්
ඒ වෙත පැමි Dණේ //
Dසෑමදා සෑම Aදා
යේසූ Gරජු රජක Aරයි සෑම Dදා
සෑම Bmදා සෑම Aදා ඒ Gනාමය
බල Aවත් සෑම Dදා
එතුම් Bmවදන් වලින් මා
Gපවිත්‍ර ක Dරයි
සියලු Bmනාමයන්ට ව Gඩා
උසස් නාමය ද Dරයි //
Dසෑමදා සෑම Aදා
යේසූ Gරජු රජක Aරයි සෑම Dදා
සෑම Bmදා සෑම Aදා ඒ Gනාමය
බල Aවත් සෑම Dදා
ඒ Gනාමය
බල Aවත් සෑම Dදා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk