Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 705

ලොවම මැවූ සකල බලැති

Lowama Mavu Sakala Balathi

ගෞ. සිසිල් ද සිල්වා

150 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

F#
B ×
Bm ×
C# 4×
Abm 4
F#ලොවම Bමැවූ F#සකළ බලැති
දෙවි රජිඳුගෙ එක පුතා
Bඇයිද Bmමෙලෙස C#ගව මඩුවක
දුගී ලෙසි ඉපදි F#ලා
F#සග ලොව කරා
Abmගෙන යන ලෙසා
C#ආවේ අප වෙ F#තා //
F#ලොව සැප එපා
පෙර Bආවොත් වහා
C#සරණ වෙයි ස F#දා //
F#මොක් සුව පතා
ලොව Bසනසන්නටා
C#වැඩිය ජේසු F#නි //
Bපවිටුන් මුදා
සග C#මඟ පාදලා
දෙන්න කුමරු F#නි //
F#ලොවම Bමැවූ F#සකළ බලැති
දෙවි රජිඳුගෙ එක පුතා
Bඇයිද Bmමෙලෙස C#ගව මඩුවක
දුගී ලෙසි ඉපදි F#ලා
F#සග ලොව කරා
Abmගෙන යන ලෙසා
C#ආවේ අප වෙ F#තා //
F#ලොව සැප එපා
පෙර Bආවොත් වහා
C#සරණ වෙයි ස F#දා //
F#ගවලෙන් තුලේ
අද Bබෙත්ලෙම්පුරේ
C#කුමරු හමු නො F#වේ //
Bපිදුවොත් ඔබේ
හද C#සමිඳුන් වෙතේ
හදෙහි මුණගැ F#සේ //
F#ලොවම Bමැවූ F#සකළ බලැති
දෙවි රජිඳුගෙ එක පුතා
Bඇයිද Bmමෙලෙස C#ගව මඩුවක
දුගී ලෙසි ඉපදි F#ලා
F#සග ලොව කරා
Abmගෙන යන ලෙසා
C#ආවේ අප වෙ F#තා //
F#ලොව සැප එපා
පෙර Bආවොත් වහා
C#සරණ වෙයි ස F#දා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk